මීගමුවේ ධීවරයන් විරෝධතාවක

Published in පුවත්
Wednesday, 05 November 2014 11:39
මීගමුවේ ධීවරයන් විශාල පිරිසක් තම යාත‍්‍රා වෙරළෙන් ගොඩබිමට ඇද දමා අද (05) උදෑසන විරෝධතාවක නිරත වුයේය. 
මෙම විරෝධතාවට හේතුව, දකුණේ මාළු, මීගමුවේදී විකිණීම සහ වෙරළ තීරයේ කරෝල වේලීම හේතුවෙන් තම රැකියාවට බාධා එල්ල වීම බව  ධීවරයෝ පවසති.
 
මීගමුව - කුට්ටිදූව, කම්මල්තොට, වැල්ලවීදිය, පළඟතුරේ සහ ඒත්තුකාල යන ප‍්‍රදේශවල ධීවරයන් 3000 කට ආසන්න පිරිසක් විරෝධතාවයට එක්ව සිටී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us