පොදු අපේක්ෂකයා ශ්‍රීලනිප ප්‍රබල ඇමතිවරයෙක් ! Featured

Published in පුවත්
Wednesday, 05 November 2014 12:20

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භවී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර අද උදැසන මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ජාවක් පැවති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ලංකා ඩේලි' වෙත වාර්තාවේ.

මීළඟ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවී රාජපක්ෂ විරෝධීන් සියලු දෙනාට එකඟවිය හැකි පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට එකඟත්වය පළකර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us