බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් අප්‍රසාදයෙන්

Published in පුවත්
Saturday, 08 November 2014 11:46
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට සිදුකරන බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් සීඩ් රා අඩ්අල් හුසේන් සිය අප්‍රසාදය පළ කර තිබේ. 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබා දෙමිනි.
 
ඔහු පවසන්නේ අදාළ පරීක්ෂණ කණ්ඩායම සාක්ෂි සහ දත්ත එක්රැස් කිරීම සිදුකරමින්  පවතින බවයි. 
 
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජයේ සහය නිසි ලෙස ලැබෙන්නේ නම් එහි ප‍්‍රතිඵල සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඉදිරි කාලයේ දී එවැනි ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ප‍්‍රකාශ කර ඇති සේයිද් අල් හුසෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ‍්‍රිී ලංකා රජයෙන් සහයක් නොලැබුණද තමන්ට පරීක්ෂණයේ ඉදිරි කටයුතු මෙහෙයවීමට සිදුවන බවයි.
 
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ පරීක්ෂණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් පවතින බවය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us