බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් අප්‍රසාදයෙන්

Published in පුවත්
Saturday, 08 November 2014 11:46
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට සිදුකරන බාධා කිරීම් පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් සීඩ් රා අඩ්අල් හුසේන් සිය අප්‍රසාදය පළ කර තිබේ. 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබා දෙමිනි.
 
ඔහු පවසන්නේ අදාළ පරීක්ෂණ කණ්ඩායම සාක්ෂි සහ දත්ත එක්රැස් කිරීම සිදුකරමින්  පවතින බවයි. 
 
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජයේ සහය නිසි ලෙස ලැබෙන්නේ නම් එහි ප‍්‍රතිඵල සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඉදිරි කාලයේ දී එවැනි ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ප‍්‍රකාශ කර ඇති සේයිද් අල් හුසෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ‍්‍රිී ලංකා රජයෙන් සහයක් නොලැබුණද තමන්ට පරීක්ෂණයේ ඉදිරි කටයුතු මෙහෙයවීමට සිදුවන බවයි.
 
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ පරීක්ෂණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් පවතින බවය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us