subash

subash

සුදතුම් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මාතර බන්ධනාගාරයේ සුළු වැරදි සඳහා සිරගතව සිටි සිරකරුවන් 17 දෙනෙක් ජනපති සමාව යටතේ නිදහස ලැබීය.

සමරිසි පුද්ගලයන් ‘සුවපත් කිරීමට’ සායන මධ්‍යස්ථාන පිහිටුවන බවට ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ඇමතිවරයෙකු කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ.

පසුගිය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් අද (14) පැවැත්වීමට නියමිතව අැත.

‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) බව අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය’’

පළමු වරට නවකතා අත්පිටපත් තරගයක් පවත්වා කෘති පහක් තෝරා එම කෘති පහ ප්‍රකාශයට පත්කරමින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් සහ සම්මාන පිරිනැමූ මරදානේ ගොඩගේ සහෝදරයෝ මෙවර ද එම තරගය පැවැත්වීමට තීරණය කර ඇත. මෙවර එහි විශේෂත්වය වන්නේ නවකතා අත් පිටපත්වලට අමතරව කවි සහ කෙටිකතා අත්පිටපත් තරගයක් ද පැවැත්වීම ය.

ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතීන් හා හිත්වතුන් වූ හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක්‌ මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වාහන අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ලබන 29 වැනිදාට අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Connet With Us