බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව මෙරට ජනාධිපතිවරණය ගැන විවාදයක

Published in පුවත්
Wednesday, 14 January 2015 10:02

පසුගිය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් අද (14) පැවැත්වීමට නියමිතව අැත.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නෙස්බී සාමිවරයාගේ විශේෂ යෝජනාවකට අනුව මෙය සිදුවේ. මැතිවරණයේ ප‍්‍රතිඵලය සහ මැතිවරණ ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

මේ සමගම ශ‍්‍රී ලංකාව සමග ආර්ථික හා වෙළෙඳ සබඳතා තර කර ගැනීම කෙරෙහිද බි‍්‍රතාන්‍ය රජයේ අවධානය යොමු වී අැත. පසුගියදා නිමාවට පත් වූ ජනාධිපතිවරණයට පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් කැඳවීම සම්බන්ධයෙන්ද මීට පෙර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවද ප‍්‍රසාදය පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us