subash

subash

බොහෝවිට අපේ රටේ විවාහක ගැහැණු පිරිමි මුහුණ දෙන ගැටළුවක් තමයි වඳ බාවය හේතුවෙන් දරු පල අහිමිවීම. අතීතයේදී මෙය කාන්තාවන් අතර පමණක් පවතින රෝගයක් ලෙස සැලකුණත් අද වනවිට පිරිමින්ද වඳ බාවයෙන් පෙළෙන බව අනාවරණය වී අවසන්. පිරිමින් වඳ බාවයට පත්වන්නේ කෙසේද? ඊට ගත හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලමු.

සන්ධාන රජය යටතේ අල්ලස් දූෂණ වංචා සිදුකර ඇති සියලු දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී අද (13)පැමිණිලි කළේය.

එමෙන්ම දූෂණ චෝදනාවන්ට ලක්වී ඇති සියලුදෙනාට රටින් පිටවීම තහනම් කිරීම සඳහා ක්ෂණික පියවර ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් එකොළොස්දෙනෙකුට සහ කාල්ටන් සුපර් ස්පෝර්ට් ක්ලබ් සංවිධානයට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී මෙලෙස චෝදනා ඉදිරිපත් කර ඇත.

001 5352

001 5360

001 5368

001 5380

මේ පිළිබද විජිත හේරත් මහතා ගේ අදහසට සවන් දෙන්න පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/vijitha-herathmp3{/soundcloud}

සබැදි පුවත්

කෙවිට අපි අතට ගන්නවා. ඒත් කරත්තයට නඟින්නේ නෑ.- ජවිපෙ අලුත් තියරිය

ජනතාව කොල්ල කෑ බැසිල් නාමල් කබ්රාල් අල්ලස් කොමිසමට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ඉල්ලමින් බලපිටිය ප්‍රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13දා) විරෝධතාවක නිරතවූහ.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිඅනෝ රොනල්ඩෝ විසින් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d'Or Award සම්මානය හිමිව තිබෙනවා.

හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සා‍පේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් ඉල්ලීම් කර තිබේ.

TNA ජනපති හමුවේ.

Published in පුවත්
Tuesday, 13 January 2015 11:15

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මූලික කරුණු 5ක් පිළිබදව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (12දා)ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා කියා සිටියේය.

අතිඋතුම් ශුද්ධෝත්ම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ මීට නොබෝ වේලාවකට පෙර මෙරටට සැපත් වුයේය. ඒ, වතිකානයේ සිට පැමිණි ඉතාලි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් කළ එයාර් ඒෂියා ගුවන්යානයේ කළු පෙට්ටිය ඊයේ(12) දිනයේදී ඉන්දුනීසියානු කිමිදුම්කරුවන් විසින් සොයාගනු ලැබූ බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

මෛත්‍රී පාලනයක් සඳහා අවැසි අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 39 ක් ද, අමාත්‍යවරියන් 6 ක් ද? ඊයේ සවස දිව්රුම් දුන්හ. ඒ: කැබිනට් ඇමතිවරු 25 ක්, අමාත්‍යවරියන් 2 ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 9 ක්, අමාත්‍යවරියක්, නියෝජ්‍ය ඇමතිවරු 7 ක් සහ ඇමතිවරියක් වශයෙනි.

Connet With Us