ශූද්ධෝත්තම පාප්වහන්සේ සැපත් වෙයි(video)

Published in පුවත්
Tuesday, 13 January 2015 10:56

අතිඋතුම් ශුද්ධෝත්ම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ මීට නොබෝ වේලාවකට පෙර මෙරටට සැපත් වුයේය. ඒ, වතිකානයේ සිට පැමිණි ඉතාලි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එහිදී උන්වහන්සේ පිළිගනු ලැබුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසිනි. උන්වහන්සේ පිළිගැනීම සඳහා ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කෙටි උත්සවයක් ද සංවිධානය කර ඇත.

පසුව පාප්වහන්සේ රැගත් විශේෂ රිය පෙරහැර පෙරවරු 09.45ට කටුනායක ගුවන් තොටුපලේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය. එය කොළඹ, මීගමුව පරණ පාර ඔස්සේ තොටලග හන්දිය මරදාන, බොරැල්ල හරහා කොළඹ වතිකාන තානාපති කාර්යාලයට පැමිණෙන බව පාප්වහන්සේ ශ‍්‍රී ලංකා ගමනයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේය.

ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ කොළඹ බලා පැමිණෙන්නේ විවෘත රථයකින් බැවින් උන්වහන්සේ පිළිගැනීමට සහ ආශිර්වාද ලබා ගැනීමට මග දෙපසට රැස්වන ලෙසට ද සිරිල් ගාමිණි පියතුමන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය.

වීඩියෝ

033

pap-witth-my3

 

 

 

Last modified on Tuesday, 13 January 2015 11:41

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us