subash

subash

විලාසිතා වලට ගැහැණු පිරිමි බේදයක් නෑ. හැමෝම කැමතියි අලුත් විදියේ විලාසිතා වලින් හැඩවෙන්න.

සියත මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන් කාරියප්පෙරුම මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිධුරයත් ලංකා බැංකුවේ සභාපතිධුරයත් හා තවත් ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සියලූ රථ වාහන වලට නොමිලේ ගමන් කිරීමේ ඉඩ සැලසෙන බව පොලීසිය පවසයි.

හිටපු අගවිනිසුරු අචාර්ය ශිරාණි බණඩාරනායක මහත්මිය යළි එම ධුරයට පත් කරන ලෙස ශ්‍රී ලංකා නිතීඥ සංගමය ඉල්ලීමක් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් වන ෆීලික්ස් පෙරේරා, ලලිත් දිසානායක, නියෝමාල් ‍පෙරේරා, දයාශිත්‍ර තිසේරා වික්ටර් ඇන්තනි, තිලංග සුමතිපාල, ඒ.ආර්.එම් අබ්දූල් කාදර් යන අයද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වී අැත.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (12)දිනයේ දිවුරුම්දීමට නියමිතව අැත.

සංගා යළි අංක එක

Published in ක්‍රීඩා
Monday, 12 January 2015 12:59

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශේ‍්‍රණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය නැවත දිනා ගැනීමට කුමාර් සංගක්කාර සමත් වී අැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන ඇති නමුත් එම පාලනය නැවත පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණයක් මේ මොහොතේ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ නිවසේ සිදුවෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ. මේ සඳහා ශ්‍රී ලනීපයේ රාජපක්ෂවාදී කණ්ඩායමක්ද සහභාගී වී ඇත.

හින්දි සිනමාවේ හා දමිළ සිනමාවේ නිළි රැජිනක් ලෙස වැජඹුණු ශ්‍රී දේවි වසර විස්සකට පසු නැවතත් දමිළ සිනමාවට පිවිස සිටිනවා.

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අද එම අමාත්‍යාංශයේදී වැඩභාරගනු ලැබුවේය.

Connet With Us