සංගා යළි අංක එක

Published in ක්‍රීඩා
Monday, 12 January 2015 12:59

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශේ‍්‍රණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය නැවත දිනා ගැනීමට කුමාර් සංගක්කාර සමත් වී අැත.

එ් නවසීලන්තය සමග ඉකුත්දා අවසන් වූ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙනි. අදාළ ශ්‍රේණීගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන්නේ දකුණු අපි‍්‍රකාවේ එ් බී ඩිවිලියර්ස්. දකුණු අපි‍්‍රකාවේම හෂීම් අම්ලා 3 වැනි ස්ථානයේ පසුවේ.

4 වැනි ස්ථානය හිමිව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත්ටය. 5 වැනි ස්ථානය ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us