මෛත්‍රී සහයට තවත් පිරිසක්

Published in පුවත්
Monday, 12 January 2015 13:19

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් වන ෆීලික්ස් පෙරේරා, ලලිත් දිසානායක, නියෝමාල් ‍පෙරේරා, දයාශිත්‍ර තිසේරා වික්ටර් ඇන්තනි, තිලංග සුමතිපාල, ඒ.ආර්.එම් අබ්දූල් කාදර් යන අයද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වී අැත.

මෙම මන්ත්‍රීන් පිරිස අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සිය සහය දෙන බව පවසා ඇත.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කියා සිටියේ නව ජනාධිපතිතුමාගේ දින 100 වැඩසටහනට සහය ලබාදෙන බවයි.

මේ අතර නව ජනපතිවරයා අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us