subash

subash

පහුගිය දවස් ටිකේ වැලන්ටයින් නිසාම අපි ආදරේ ගැන විවිධ විදියට කතා කළා. අපිට ආදරේ මතක් උනා.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මෛත්‍රී රජය යටතේ රාජපක්ෂ පාලනයට විවේචනය කරමින් නව රජය යටතේ ද ආරක්ෂාවීමට කිඹුල් කඳුළු හෙලන බව නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ අයර්ලන්තය අතර තරඟය මේ වන විට අවසන් වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදි අගමැති අපේක්ෂකයා ලෙස කිසිදු පක්ෂයකින් හෝ සන්ධනයකින් ඉදිරිපත් වන්නේ නැතැයි එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

2017 ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් සමු ගන්නා බව සුපිරි කෙටි දුර ධාවක ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් පවසයි.

සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

2015 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතියේ ආධිපත්‍ය සම්මානය ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය වී ඇත.

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර තිබුණි.

විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ස්වයංක්‍රීය මෝටර් රථයක් නිපදවීමට තාක්ෂණික පතාක යෝධයෙක් වන ඇපල් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මෝටර් රථ සැපයුම්කරුවන් සමඟ සමාගම සාකච්ඡා පවත්වමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

Connet With Us