subash
මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කටයුතු කළ පක්ෂ 14 ක් වෙන වෙනම කටයුතු කරන්නට වීමෙන් එම සන්ධානයේ පැවැත්ම අවිනිශ්චිත වී තිබේ. මෙම තත්වය සලකා බලා සන්ධානය විසුරුවා හැරීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හා එකඟව කටයුතු කරන ඉතිරි පක්ෂ කිහිපයක් සමඟ නව තනතුරු වෙනස්කම් සහිතව පවත්වාගෙන යාම හෝ නුදුරේම සිදු වීමට නියමිතය.
ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් සිය ප‍්‍රචාරක යාන්ත‍්‍රණය අන්තර් ජාලය වෙත පුළුල් කර ඇත.
මානව හිමිකම් වාර්තාව ප්‍රමාද කිරීම ගැන උදම් අනන්න එපා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ සැලැස්වීමක් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන පවසයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා කාලය මේ මස 21 වැනිදායින් අවසන්වීම නියමිතය. ඔහු විශ්‍රාම යාමෙන් පසු හිස්වන යුද හමුදාපති තනතුර සඳහා මේජර් ජනරාල් ජේ.සී. රඹුක්පොත මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මම ඉතිහාසය දකින්නේ පක්ෂග්රාහී දෙයක් විදිහට - කාංචනා ප්‍රියකාන්ත
‘‘ජුදාස්...
පාවා දෙන්න
පුළුවන් ද
රිදී තිහකට ජේසුව??
‘‘ගාණ ටිකක්
වැඩි කරන්න...
සලකා බලන්නම්
එතකොට...’’
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කැර ගනිමින් 'යූ.ඇන්.පී. ය පරදවමු ප්‍රගතිශීලී මඟ ගොඩනගමු' මැයෙන් ගාල්ල නගර ශාලාවේදී සම්මන්ත්‍රණයක් 26 වැනි දින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය ඒකාබද්ධව සංවිධානය කැර ඇත.
සන්තුෂ් වීරමන්ගේ සොහොයුරා වන දුෂ්ශන්ත් වීරමන් නව පරපුරේ ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙසද ජනාදරයට පත්වූවෙක්. මේ වන විට ඔහු කළා ක්ෂේත්‍රයට අවතීර්ණ වී වසර 10 ක් සම්පූර්ණ කර ඇත.එම සතුට සැමරීම සදහා ඔහු සිය හිතමිතුරන් සහ සමීපතමයන් සමගින් එක්ව ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූයේය.මේ ඒ සොදුරු අවස්ථාව වේ දසුන් කිහිපයකි
Photo Credit - Gayani Batz Media Crew


























බුධ, සිකුරු, අඟහරු සහ සෙනසුරු යන ග්‍රහයන් සිව්දෙන පසුගිය වසර අවසානයේදී සූර්යයා සමග බොහෝ ළංව පිහිටා තිබීමෙන්, අප රටේ පමණක් නොව මුළු ලොව පුරාම කාලගුණ පෙරළියක් සිදු කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කැර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියක් සඳහන් කළේය.
බාල වර්ගයේ ඩීසල් මෙට්‍රික් ටොන් තිස්‌දහසක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබේ.
