පරණ පුරුද්දට බාල තෙල් නැවක් ආයෙත් ඇවිත්

Published in පුවත්
Tuesday, 17 February 2015 08:18

බාල වර්ගයේ ඩීසල් මෙට්‍රික්‌ ටොන් තිස්‌දහසක්‌ රැගත් නෞකාවක්‌ කොළඹ වරායට ළඟාවී තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව කරන ලද ඇණවුමකට අනුව චීන සමාගමක්‌ මගින් පෙට්‍රල් ටොන් දසදහසක්‌ සහ ඩීසල් ටොන් තිස්‌දහසක්‌ ගබඩා කර තිබෙන මෙම නෞකාව මෙරටට එවා ඇත.

නෞකාව පැමිණීමෙන් පසුව එහි ඇති ඉන්ධන සාම්පල් ගෙන ඛනිජ තෙල් සංස්‌ථාවේ රසායනාගාර තුළ සිදුකළ පරීක්‍ෂාවකදී එහි ඇති ඩීසල් බාල වර්ගයේ ඉන්ධන බව අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සංස්‌ථාවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

මීට පෙර අවස්‌ථාවකද මේ අන්දමේ බාල ඉන්ධන තොගයක්‌ රට පුරා බෙදා හැර එම ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාවගේ රථ වාහනවලට හානි සිදුවීමෙන් තෙල් සංස්‌ථාවට වන්දි ගෙවීමට සිදුවූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම නෞකාවේ තිබෙන පෙට්‍රල් තොගය නියමිත තත්ත්වයෙන් යුතු බවද තෙල් සංස්‌ථා පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

 


divaina

Last modified on Tuesday, 17 February 2015 08:39

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us