පරණ පුරුද්දට බාල තෙල් නැවක් ආයෙත් ඇවිත්

Published in පුවත්
Tuesday, 17 February 2015 08:18

බාල වර්ගයේ ඩීසල් මෙට්‍රික්‌ ටොන් තිස්‌දහසක්‌ රැගත් නෞකාවක්‌ කොළඹ වරායට ළඟාවී තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව කරන ලද ඇණවුමකට අනුව චීන සමාගමක්‌ මගින් පෙට්‍රල් ටොන් දසදහසක්‌ සහ ඩීසල් ටොන් තිස්‌දහසක්‌ ගබඩා කර තිබෙන මෙම නෞකාව මෙරටට එවා ඇත.

නෞකාව පැමිණීමෙන් පසුව එහි ඇති ඉන්ධන සාම්පල් ගෙන ඛනිජ තෙල් සංස්‌ථාවේ රසායනාගාර තුළ සිදුකළ පරීක්‍ෂාවකදී එහි ඇති ඩීසල් බාල වර්ගයේ ඉන්ධන බව අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සංස්‌ථාවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

මීට පෙර අවස්‌ථාවකද මේ අන්දමේ බාල ඉන්ධන තොගයක්‌ රට පුරා බෙදා හැර එම ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාවගේ රථ වාහනවලට හානි සිදුවීමෙන් තෙල් සංස්‌ථාවට වන්දි ගෙවීමට සිදුවූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම නෞකාවේ තිබෙන පෙට්‍රල් තොගය නියමිත තත්ත්වයෙන් යුතු බවද තෙල් සංස්‌ථා පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත.

 


divaina

Last modified on Tuesday, 17 February 2015 08:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us