subash

subash

රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය ලබාදෙනු ලැබේ.

ඊයේ දහවල් දොළහට පමණ මගේ ජංගම දුරකතනයට හිතවතකුගෙන් ඇමතුමක් ලැබුණි. සුපුරුදු පරිදි මා ඇමතුමට පිළිතුරු දුන් සැණින් ඔහු විමසා සිටියේ...

‘‘මොකක් ද අයියෙ අර දිවයින පත්තරේ තියෙන හෙඩිම?’’ යනුවෙනි.

ඉරාකයේ සුන්නි නායක ෂෙයික් කාසිම් ස්වෙයිඩාන් අල් ජනාබි ඝාතනය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කර බැග්ඩෑඩ් නගරයේදී ප්‍රහාරය එල්ල කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කරමින් අද(15) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සමග ඔහු සිය පළමු සංචාරයට සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ලොව කිසිදු භාෂාවක් එකිනෙකට උසස් පහත් නැත. සෑම බසක් ම ආරම්භ වී අද්‍යතනය දක්වා පරිණාමයට පත්ව ඇත්තේ එක සමාන උසස් මට්ටමකින් බව මානව විද්‍යාඥයෝ, වාග් විද්‍යාඥයෝ පිළිගනිති. භාෂා භාෂාන්තරව දක්නා ලැබෙන සම විෂමතා ලෝකයෙහි වෛචිත්‍රත්වයට ඉතා අවැසිය. “භාෂාවෙන් ජාතියටත් වඩා සංස්කෘතික ස්වාධීනත්වය හෙළි වේ” යනු ආර්.ආර්. මැරාට් නමැති මානව විද්‍යාඥයා දැඩිව පිළිගත් මතවාදයකි. එනම් සිංහල බසෙන් ලාංකේය සංස්කෘතියෙහි ස්වාධීනත්වය විදාරණය වේ.

මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යයට හෝ මාතර යුගයේ සාහිත්‍යයට හෝ පේරාදෙණි සාහිත්‍යයට හෝ අයත් වැකියක් නොව ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකියකි. මේ කතාව ඇත්තය. මෙය ඇත්තක් වූවත් එය කෙල්ලන් නොඑසේනම් ගැහැනු ළමයින්ගේ නුගුණයක් වශයෙන් හැඳින්වීමට මම ඉදිරිපත් නොවෙන්නෙමි. ඒ වෙනුවට එය ‘කෙල්ලන්ගේ’ හොඳ ලක්ෂණයක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. එනම් ගස්වල සල්ලි තියෙනවා නම් වඳුරන්ටත් ආදරේ වීම ගැහැනු ළමයින්ගේ හොඳ ලක්ෂණයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා සමඟ කළ සාකච්ඡවකි

මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු දේශපාලන අනාථභාවයකට ලක්ව සිටින පිරිසක් විසින් එළැඹෙන 18 දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවන නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වන්නේ නම් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එම පාර්ලිමේන්තු අසුන ලබා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ වෙනස් වූ මානව හිමිකම් වාතාවරණයක් පැවැත්වීම වැදගත් හා විශිෂ්ඨ කරුණක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ අැමරිකානු තානාපතිනී සැමැන්තා පවර් පවසයි.

Connet With Us