subash

subash

ලෝක ජනමාධ්‍ය ඡායාරූප තරඟයේ  ජයග්‍රාහකයින් පසුගියදා නම් කරනු ලැබුවා. මේ ඡායාරූප තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ  ලෝකයේ සමාජ දේශපාලනික, සංස්කෘතික, ක්‍රීඩා, පරිසර හා සංවේදී සිදුවීම්වලට අදාළ ඡායාරූපයි.

සීගිරි කාශ්‍යප යනු අපේ රටේ එක්තරා යුගයක තැනුණු දැවැන්තම චිත්‍රපටයකි. එම චිත්‍රපටය කෙළවර වූයේ එහි නිෂ්පාදකට ද ජීවිතයේ ඛේදජනක ඉරණමක් අත්පත් කර දෙමින් බව එකල පතල විය. පසුගිය වසරේ තිරගත වූ ඇහැළේපොළ කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීර පසුගියදා සරසවියට ගොඩ වැදුණේ නිෂ්පාදකවරයකු හැටියට සිය චිත්‍රපටය පිළිබද අදහස් පළ කරන්නට අවසර දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කරමිනි. එයට ඉඩ ලබා දුන්නෙමු. මේ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේ අදහස් පළ කරන ලෙස ද අපි දන්වා සිටිමු.

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ගතවූ වසර 20 ක කාලය තුළදී පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ ආරක්ෂාවට කන්තලේ පොලීසියේ නිළධාරීන් 28 දෙනෙකු හා ඇමැති ආරක්ෂක අංශයේ නිළධාරීන් 6 දෙනෙකු යොදවාගෙන ඇතැයි වාර්තාවේ.

ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සේවය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය යළිත් වරක් රක්ෂණ මණ්ඩලයේ සභාපති තනතුරට පත් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ මතකයේ හැටියට, ගෝඨාභය රාජපක්ෂ ගැන කිසිවක් නොලියන හෝ නොකියන පතිව්‍රතාව අපේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන ටිකෙන් ටික අතහැරීමට පටන්ගත්තේ වැඩි ඈතක දී නොවේ. බොහෝ අවස්ථාවල ගෝඨාභය රාජපක්ෂ ගැන තිබෙන විවේචනයක් මේ මාධ්‍යකරුවන් බැරිම තැනක රටට ඉදිරිපත් කෙළේ නම්, ඒ ඉතා පරිස්සමෙනි. යාප්පුවෙනි.

ලබන 16 වැනිදාට යෙදෙන 27 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

දේශපාලන හා ජාතික නායකයන් හඳුන්වා දීමේදී එම නමට ඉදිරියෙන් ගෞරවාන්විත වදන් යොදන්නට යොමුවීම සම්ප්‍රදායකි. දේශපාලන ජන නායකයන්ට එවන් වදන් යෙදීම සුලබ වුවත් කලාකරුවකුට එවන් ගෞරවයක්‌ ලබාදීම විරල සිදුවීමකි. මා එසේ කියන්නේ ඔහුගේ නමට පෙර යොදන්නට ව සඳහන සුවිශේෂ වන්නක්‌ හෙයිනි. අද අප සිහිපත් කරන විජය කුමාරතුංග නම් වූ ඔහුගේ නමට ඉදිරියෙන මානව හිතවාදී යන්න බොහෝ විට යොදන්නට යොමු වූයේ ඔහු එවන් බුහුමනක්‌ ලබන්නට වාසනාවන්ත වූ මෙන්ම ඊට සියලු සුදුසුකම් සපුරාලූ උතුම් මිනිසකු, කලාකරුවකු හා ජනතාවාදී දේශපාලනඥයකු ද වූ හෙයිනි.

මෙරට යම් අපරාධකරුවකු එල්ලා මැරීමට විනිසුරුවරයකු ලබාදෙන අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර එම විනිසුරු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය සෘජුවම බන්ධනාගාර අධිකාරී වෙත පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරේ.

පෙබරවාරි 15 දා සිට නැගෙනහිර යුක්‍රේනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරු නිවේදනය කර ඇත.

Connet With Us