එජාප පාක්ෂිකයන්ට සිදුවූ අසාධාරණකම් වලට සාධාරණයක්

Published in පුවත්
Friday, 13 February 2015 11:58

ගතවූ වසර 20 ක කාලය තුළදී පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

1994 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුවීම නිසා අසාධාරණයන්ට ලක්වු පිරිස් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීමට සිරිකොත මූලස්ථානයේ විශේෂ ඒකකයක්ද පිහිටුවීය.මේ වනවිට එයට පැමිණිලි 30,000 ක් ලැබී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ඒ අතර විවිධ හිරිහැරවලට ලක්වීම, රැකියා අහිමි වීම්, ප්‍රහාරයන්ට ලක්වීම, දේපළ ජීවිත අහිමි වීම, අසාධාරණ ස්ථාන මාරුවීම් ලබදීම ඇතුළු ක්‍රියාවන් රැසක් පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇති බවද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us