එජාප පාක්ෂිකයන්ට සිදුවූ අසාධාරණකම් වලට සාධාරණයක්

Published in පුවත්
Friday, 13 February 2015 11:58

ගතවූ වසර 20 ක කාලය තුළදී පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

1994 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුවීම නිසා අසාධාරණයන්ට ලක්වු පිරිස් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීමට සිරිකොත මූලස්ථානයේ විශේෂ ඒකකයක්ද පිහිටුවීය.මේ වනවිට එයට පැමිණිලි 30,000 ක් ලැබී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ඒ අතර විවිධ හිරිහැරවලට ලක්වීම, රැකියා අහිමි වීම්, ප්‍රහාරයන්ට ලක්වීම, දේපළ ජීවිත අහිමි වීම, අසාධාරණ ස්ථාන මාරුවීම් ලබදීම ඇතුළු ක්‍රියාවන් රැසක් පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇති බවද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us