subash
පසුගිය රජය සමයේදී වූ මහා පරිමාන දූෂණ වංචා කටයුතු විමර්ශනය සහ ඒවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීම සඳහා අගමැතිවරා විසින් පත් කෙරුණු කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම දෙපාර්තමේනතුවේ නව අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේය.
සනී ලියෝන්ගේ අලුත්ම චිත්‍රපටය වන Ek Paheli Leela හින්දි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය(Trailer) සඳහා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
වත්මන් රජය ජනතාවට ලබාදී ඇති සහනවලට අමතරව, භාණ්ඩ 10 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි 13 දා සිට අඩුකරන ලෙස ලංකා සතොස ආයතනය වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.
වෙල්ගම, අගලවත්ත රැළියට දුම්රියෙන් ලක්ෂ 50 ක් වැය කරලා
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අගලවත්තේදී, පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ඡන්ද ප්‍රචාරක රැළියේ වේදිකාව සදහා දුම්රිය දෙපාර්තමේන්තුව ලක්ෂ 50ක් වැය කර අැති බවත් ඒ සදහා සියලු වියදම් සිදුකර අැත්තේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයෙන් බවත් දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේය.
SAITM හොර වෛද්‍ය විද්‍යාලයට ලැබුණේ අතුරුදහන් වූවන්ගේ මළ සිරුරු ද?
ම්ලේච්ඡත්වයෙන් ඔබ්බට ගිය ලෝකයේ සියළු රටවල මනුෂ්‍ය අවයව හා ශරීර කොටස් විවිධ පර්යේෂණ හා ප්‍රතිකාර සඳහා භාවිතයේදී දැඩි නීතිරීති වලට යටත්ව ඒම කටයුතු සිදුකරයි.එවැනි දැඩි නීතිමය සීමා පැනවීමේ අවශ්‍යතාවය වන්නේ මනුෂ්‍ය අවයව ජාවාරම් වැලැක්වීමත් ඒවා ලබාගැනීම උදෙසා කෘෘර ලෙස මිනිසුන් ඝාතනය කිරීම වැලැක්වීමටත්ය.
ශ්‍රීලංකාව - දේශපාලන පක්ෂ - ජවිපෙ - හෙළ උරුමය ඝාතණ - වංචා - දුෂණ රෝහිත භාෂණගෙන් විග්‍රහයක් ....
අපි භාවිතා කරන විවිධ දේවල් දෙකට කපලා බලන්න හිතිලා නැද්ද? දැන් කපලා බලන්න හදිසි වෙන්න එපා.
ආණ්ඩුව, උතුරේ සංහාරය ගැන පරීක්ෂණ මඟ හරින්නේ කවුරු බේරගන්නද?
එල්ටීටීඊ සංවිධානය මුලිනුපුටා දැමීමේ යුධ සමයේදී දෙමළ ජනතාවයට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගත් යෝජනාව පිළිබද රජය අප්‍රසාදය පළ කර තිබේ.
ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයෙන් පාසල් දරුවන්ට චණ්ඩිපාට්
ඊයේ (11) ජාතික ක්‍රීඩා ක්‍රීඩා ආයතනයේ පැවැති පාසල් වූෂූ තේරීම තරගාවලියක් සඳහා එම ආයතනයේ තිබු තාවුලු බිම් ඇතිරිලි ලබා නොදී ඒ අකුලා දැමිමට ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ නිළධාරීන් කටයුතු කර තිබේ.
