ලක් සතොසින් භාණ්ඩ 10ක් අඩු මිලට

Published in පුවත්
Thursday, 12 February 2015 14:37

වත්මන් රජය ජනතාවට ලබාදී ඇති සහනවලට අමතරව, භාණ්ඩ 10 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි 13 දා සිට අඩුකරන ලෙස ලංකා සතොස ආයතනය වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, ලක් සතොස හරහා හෙට (13දා) සිට

* සුදු සීනි කිලෝවක් රුපියල් 83 ක මිලකටත්,

* හාල්මැස්සන් කිලෝවක් රුපියල් 384 ක මිලකටත්,

* මාලදිවයින් උම්බලකඩ කිලෝවක් රුපියල් 1740 ක මිලකටත්,

* තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87 ක මිලකටත්,

* වියලි මිරිස් කිලෝවක් රුපියල් 245 ක මිලකටත්,

* මුංඇට කිලෝවක් රුපියල් 260 ක මිලකටත්,

* ග්‍රෑම් 425 ක ලොකු සැමන් ටින් එකක් රුපියල් 132.50 ක මිලකටත්,

* ග්‍රෑම් 155 ක පොඩි සැමන් ටින් එකක්, රුපියල් 64.50 ක මිලකටත්,

* ආනයනික සුදු සහල් කිලෝවක් රුපියල් 50 ක මිලකටත්,

* නාඩු කිලෝවක් රුපියල් 55 ක මිලකටත්,

* පොන්නි සම්බා කිලෝවක් රුපියල් 60 ක මිලකටත්, ලබාගැනීමට හැකි වනු ඇති බවට වාර්තා වේ.

(අද)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us