ඒ සඳහා මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තවේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් අද (12) වැඩභාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්ද්‍රරත්න පල්ලේගම මහතා මේ බව පැවසීය.
සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම දෙපාර්තමේනතුවේ නව අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේය.
ඒ සඳහා මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තවේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් අද (12) වැඩභාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්ද්‍රරත්න පල්ලේගම මහතා මේ බව පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...