දූෂණ විරෝධී කමි‍ටුවට ලේකම් කාර්යාලයක්

Published in පුවත්
Thursday, 12 February 2015 16:35

පසුගිය රජය සමයේදී වූ මහා පරිමාන දූෂණ වංචා කටයුතු විමර්ශනය සහ ඒවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීම සඳහා අගමැතිවරා විසින් පත් කෙරුණු කමි‍ටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහි‍ටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අගමැතිවරයා විසින් කරන ලද යෝජනාවක් අනුව ඊට අනුමැතිය හිමිව ඇති අතර මෙමඟින් ආනගතයේදී දූෂන වංචා සිදුවීමට ඇති ඉඩ කඩ ඇහිරීමද සිදුවනු ඇති බව පැවැසේ. එමෙන්ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ නීති විරෝඅධී මුදල් ගනු දෙනු අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක් පිහි‍ටුවීමටද කැබිනට් අනු මැතිය ලැබී තිබේ.

Last modified on Thursday, 12 February 2015 16:53

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us