පලාලි අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000ක් නිදහස් කෙරේ

Published in පුවත්
Thursday, 12 February 2015 16:58

පලාලි අධි අරක්ෂිත කලාපය යටතේ ගුවන් හමුදා පාලනය යටතේ වන අක්කර 6,152ක භූමී භාගයෙන් අක්කර 1000 ක් අදියර කිහිපයක් යටතේ නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ වන විට පසුගිය යුධ සමයේදී ආරක්ෂක හමුදා භාරයට ගත් අක්කර 11,639 ක ඉඩම් ප්‍රමාණයෙන් සැලකියයුතු කොටසක් නිදහස් කර ඇත.

මෙලෙස නිදහස් කරනු ලබන ප්‍රදේශයන් හී යුද්ධයෙන් අවතැන් වූ පවුල් පදිංචි කරවීම සඳහා ආදර්ශ ගම්මාන පිහි‍ටු වීමටද ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇත. ඒ අනුව පර්චස් 20 බැන් වූ ඉඩම් කොටස් බෙදා හැරීමත් නිවාස තැනීම සඳහා ආධාර ලබා දීම හා පාසල්, රෝහල්, ආගමික මධ්‍යස්ථාන, ප්‍රජා ශාල හා අනෙකුත් යටිතල පහසුකම්ද ලබා දෙනු ඇත.

Last modified on Thursday, 12 February 2015 17:30

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us