පලාලි අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000ක් නිදහස් කෙරේ

Published in පුවත්
Thursday, 12 February 2015 16:58

පලාලි අධි අරක්ෂිත කලාපය යටතේ ගුවන් හමුදා පාලනය යටතේ වන අක්කර 6,152ක භූමී භාගයෙන් අක්කර 1000 ක් අදියර කිහිපයක් යටතේ නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ වන විට පසුගිය යුධ සමයේදී ආරක්ෂක හමුදා භාරයට ගත් අක්කර 11,639 ක ඉඩම් ප්‍රමාණයෙන් සැලකියයුතු කොටසක් නිදහස් කර ඇත.

මෙලෙස නිදහස් කරනු ලබන ප්‍රදේශයන් හී යුද්ධයෙන් අවතැන් වූ පවුල් පදිංචි කරවීම සඳහා ආදර්ශ ගම්මාන පිහි‍ටු වීමටද ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇත. ඒ අනුව පර්චස් 20 බැන් වූ ඉඩම් කොටස් බෙදා හැරීමත් නිවාස තැනීම සඳහා ආධාර ලබා දීම හා පාසල්, රෝහල්, ආගමික මධ්‍යස්ථාන, ප්‍රජා ශාල හා අනෙකුත් යටිතල පහසුකම්ද ලබා දෙනු ඇත.

Last modified on Thursday, 12 February 2015 17:30

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us