මැයි 18 විජයග්‍රහණ පෙළපාලිය, රණවිරු උපහාර උළෙලක් කරයි

Published in පුවත්
Thursday, 12 February 2015 17:36

පසුගිය ආණ්ඩුව විසින් මැයි මස 18 වන දින පවත්වාගෙන ආ එල්ටීටීඊයට එරෙහිව කළ යුද්ධය ජය ගැනීම වෙනුවෙන් සිදු කෙරුණු 'යුධ විජයග්‍රහණය' සැමැරීමේ සංදර්ශනාත්මක නාස්තිකාර උත්සවය මෙම වසරේ සිට 'රණවිරු උපහාර' උළෙලක් ලෙස පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව මේ වසරේ ගාල්ල නගරයේදී ඒ පැවැත්වෙනු ඇත.

මෙම උත්සවය පැවැත්වීම රාජපක්ෂවරුන් සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ ඊනියා දේශප්‍රේමය රටට පෙන්වීම වෙනුවෙනි.

Last modified on Thursday, 12 February 2015 17:40

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us