රාජකීයෝ උපහාර ලබති

Published in පුවත්
Thursday, 12 February 2015 17:49

කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) උදෑසන පැවැත්විණ.

විද්‍යාල භූමියේ ඇති රණවිරු ස්මාරකයට අගමැති ඇතුළු ඇමැතිවරු පුෂ්පෝපහාර දැක්වුහ.

සජිත් ප්‍රේමදාස , රවි කරුණානායක,රවුෆ් හකීම් , ගයන්ත කරුණාතිලක , ඩී එම් ස්වාමිනාදන් , ලක්ෂ්මන් කිරිඇල්ල , ආචාර්ය හර්ෂද සිල්වා, එම් ඒ සුමන්දිරන් යන මැති ඇමැති ආදි රාජකීයෝ විදුහල්පති

උපාලි ගුණසේකර ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුහ.

මෙරට තෙවරක් අගමැති වු රනිල් වික්‍රමසිංහ මහතාට විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම විසින් විශේෂ උත්මාචාර පෙළපාළියක් ද පැවැත්විණි.

(lankadeepa)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us