subash

subash

ලෝකේ වයස්ගතම වෘත්තීය නිරූපණ ශිල්පිනියට වයස කීයද දන්නවද? අවුරුදු 83ක්.

මෙරට බාරයේ තිබෙන සියලූම ඉන්දීය ධීවර යාත්‍රා අද(12) දිනයේ නිදහස් කරනු ලැබේ.

මෙරට අධිකරණ පද්ධතියට නව අධිකරණ සංකීර්ණ 05ක් එක් කිරීමට නියමිතය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට පරිසර සංවිධාන තීරණය කර අැත.

රාජ්‍ය බැංකුවල උකස් කර ඇති රණ් භාණ්ඩ අපේ‍්‍රල් මාසය තෙක් වෙන්දේසි නොකිරීමට දැනුම් දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

යුක්‍රේන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් බදාදා පැවැත්වීමට නියමිතව තිබියදී ඊ‍ට පෙර දින නැඟෙනහිර යුක්‍රේනයේ රුසියන් හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදාව අතර දරුණු සටන් ඇවිලී ගොස් තිබේ.

රාජපක්ෂ පාලනයේ මැදිහත්වීමෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිදුකෙරුණු සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු සිවිල් සමාජ ක්‍රියා කාරීන් 'සිංහල කොටි'ලෙස හඳුන්වමින් ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් සිය මාධ්‍යය හසුරුවමින් සිටින 'නෙත් එෆ් එම්' ආයතන යේ ක්‍රියා කාරිත්වය සම්බන්ධයෙන් උදුල් ප්‍රේමරත්න මහතා ලංකාඩේලි වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා බවද ඔහු පැවැසීය.

අමෙරිකාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද(12) අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමුවීමට නියමිතය.

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (10 වැනිදා) කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර 2 2/1 කට උඩදී අභිරහස්‌ අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර ඇත.

Connet With Us