කොළඹ වරාය නගර ව්‍යාපෘතියට පරිසර සංවිධානවල විරෝධය

Published in පුවත්
Thursday, 12 February 2015 11:01

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට පරිසර සංවිධාන තීරණය කර අැත.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය .

ඊට අමතරව දිවයින පුරා එම ව්‍යාපෘතිය නතර කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල ද නිරතවීමට බලාපොරොත්තු වන බව රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේය.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පළමු පියවර හෙට දිනයේ ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us