උකස් කළ රන් වෙන්දේසියට තාවකාලික තහංචියක්

Published in පුවත්
Thursday, 12 February 2015 10:44

රාජ්‍ය බැංකුවල උකස් කර ඇති රණ් භාණ්ඩ අපේ‍්‍රල් මාසය තෙක් වෙන්දේසි නොකිරීමට දැනුම් දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අයවැය යෝජනා අනූව රාජ්‍ය බැංකුවල උකස් කර ඇති රන් භාණ්ඩවලට අදාළ පොලී කපා හැරීම කි‍්‍රයාත්මක කරන තෙක් මෙම පියවර ගත් බව ඔහු ප‍්‍රකාශ කළේය. රාජ්‍ය බැංකු වල උකස් තබා ඇති ලක්ෂ දෙකට අඩු වටිනාකමකින් යුතු රන් භාණ්ඩවල පොලිය කපා හැරීමට අතුරු අයවැයෙන් යෝජනා ඉදිරිපත් කෙරුණි.

එය කඩිනමින් කි‍්‍රයාවට නංවන බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us