උකස් කළ රන් වෙන්දේසියට තාවකාලික තහංචියක්

Published in පුවත්
Thursday, 12 February 2015 10:44

රාජ්‍ය බැංකුවල උකස් කර ඇති රණ් භාණ්ඩ අපේ‍්‍රල් මාසය තෙක් වෙන්දේසි නොකිරීමට දැනුම් දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අයවැය යෝජනා අනූව රාජ්‍ය බැංකුවල උකස් කර ඇති රන් භාණ්ඩවලට අදාළ පොලී කපා හැරීම කි‍්‍රයාත්මක කරන තෙක් මෙම පියවර ගත් බව ඔහු ප‍්‍රකාශ කළේය. රාජ්‍ය බැංකු වල උකස් තබා ඇති ලක්ෂ දෙකට අඩු වටිනාකමකින් යුතු රන් භාණ්ඩවල පොලිය කපා හැරීමට අතුරු අයවැයෙන් යෝජනා ඉදිරිපත් කෙරුණි.

එය කඩිනමින් කි‍්‍රයාවට නංවන බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us