subash
ලංකා පොස්‌පේට් සමාගමේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස නලීන් රණවීර මහතා අද උදෑසන (11) වැඩ භාර ගත්තේය.
CCL කණ්ඩායම සංවිධානය කරන සාහිත මධු සාදය - මහජන සම්භාෂණයෙන් පෙබරවාරි 14 අදාරවන්තයින්ගේ දිනයේදී ‘ජාතිකවාදී මෛත්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය, පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සාකච්ඡා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර්ඡීවන ව්‍යාපාරය පිළිබඳවයි.
Photo Credit - Gayani Batz Media Crew
















ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් ස්විස් රටේදී ‘බ්ලැක් ඇන්ඩ් වයිට්‘ සහ ‘කලර්ස්‘ පෙන්වයි
ස්විට්සර්ලන්තයේ ''ඩී සුඩ්ඔස්ට්ස්වයිස්'' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂී සූබ්‍රමනියම් ගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ ග්ලාරෑස් (Glarus) ප්‍රාන්තයේ Lintharena SGU හීදී පැවැත්වේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.
උත්සව කියන්නෙ මිනිසුන් එකට එකතු වෙන සුන්දර අවස්ථාවන්. මේ ලෝකේ පිරිලා තියෙන්නෙ විවිධාකාරයේ ජාති ආගම් සංස්කෘතීන් වලට අයිති මිනිසුන්ගෙන්.
රට රැකියාවේ වසර දෙක සම්පූර්ණ අයටත් ළගදීම පෙන්ෂන්
ලාංකිකයින් විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) ප්‍රකාශ කළේය.
අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජයන්ත වික‍්‍රමසිංහ පත් කර අැත.
විශ්වවිද්‍යාල පාලක සභාවල කටයුතු කරන සුදුසුකම් නොමැති සියලු පුද්ගලයින්ට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දී ඇත.
