ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.