subash
දකුණු අප්‍රිකානු උප ජනාධිපති රමපෝෂා ශ්‍රී ලංකාවට
සංහිඳියාව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය දැක ගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා (Cyril Ramaphosa) මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
යුධ හමුදා ප්‍රතිසංස්කරණවලට ජනාධිපති ගේ මැදිහත්වීම ඇරඹේ - නිලන්ත ඉලංගමුව
“ සුරක්ෂිත දේශ සීමාවකට වඩා සුරක්ෂිත හමුදාවක් වඩාත් හොඳය”
– බී. ආර්. අම්බෙඩ්කාර්
'අපි ජීවත්වෙන්නේ අර්බුදයට ගිය අධ්‍යාත්මයක් සහිත සමාජයක' - සත්‍යජිත් මාඉටිපේ
සත්‍යජිත් මාඉටිපේ නමැති සිනමාකරුවාගේ සම්ප්‍රාප්තිය සත් වසකින් ප්‍රමාද වූ එකකි. ඒ, දශකයකට කලින් වැඩ නිමකළ ඔහුගේ පළමු සිනමාපටය මහජන ප්‍රදර්ශනයට මුදාහැරීමේ සියලු ප්‍රයත්නයන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සත් වසක් තිස්සේ අවුරා ලූ නිසා ය.
රජයේ සේවක වැටුපට 8000ක් දීමනාවක් මේ මස සිට..චක්‍ර ලේඛය නිකුත්වේ
අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අද (11) අැප මත නිදහස් වූ මොහොතේ සිදු කළ ප්‍රකාශය අැතුළත් හඩ පටය පහතින්
මුදල් අය කිරීම නීතිගත කළ චක‍්‍රලේඛයට අන්තරේ විරෝධය
පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයට විරෝධය පළ කර අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය, වයඹ සහ සබරගමු විශ්වවිද්‍යාලවල අද(11)උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.
ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටන් කරන ආකාරය සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්‍රෝන්ගේ කැමරාවේ සටහන් විය.
එක්දින ලෝක කුසාලාත තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (11දා) පැවැති පුහුණු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.
අතීතයේ විවිධ අවස්ථාවලදී ගනු ලැබූ ඇතැම් ඡායාරූප අනාගත පරම්පරාවලට සදා අමරණීය මතකයක් ලබාදීමට හේතුවූ අවස්ථා ඉතිහාසයෙන් වාර්තා වේ. මෙම ඡායාරූප අදටද සුවිශේෂී වන්නේ ඒවායෙන් නිරූපණය වන සංවේදී සිදුවීම් නිසා මෙන්ම ඒවා ඡායාරූපයට නැගුණු අහඹු ආකාරයත්, ඇතැම්විට ඒවා ඉන් නිරූපණය වන පුද්ගලයාගේ මරණයට මොහොතකට පෙර අහම්බෙන් මෙන් ගනු ලැබුණූ ඒවාත් වන නිසාය.
