රජයේ සේවක වැ‍ටුපට 8000ක් දීමනාවක් මේ මස සිට..චක්‍ර ලේඛය නිකුත්වේ

Published in පුවත්
Wednesday, 11 February 2015 16:28

අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැ‍ටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.

ඒ අනුව පසුගිය අය වැයෙන් යෝජනා කළ රුපියල් 3,000 දීමනාවත් සමඟ රුපියල් 8,000ක දීමනාවක් මෙම මස සිට රජයේ සේවකයන්ට ලැබෙන අතර වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රුපියල් 10,000  සම්පූර්ණ දිමනාව ලබන ජූලී මස සිට ක්‍රියාත්මක වනු ඇත.

කෙසේ නමුත් මෙම දීමනාව මූලික වැ‍ටුපට එකතු කිරීමක් මෙම චක්‍ර ලේඛය මඟින් සිදු කර නොමැත. නමුත් පසුගියදා ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසූවේ මෙය මූලික වැ‍ටුපට එකතු කරන බවය.

Last modified on Wednesday, 11 February 2015 16:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us