රජයේ සේවක වැ‍ටුපට 8000ක් දීමනාවක් මේ මස සිට..චක්‍ර ලේඛය නිකුත්වේ

Published in පුවත්
Wednesday, 11 February 2015 16:28

අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැ‍ටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.

ඒ අනුව පසුගිය අය වැයෙන් යෝජනා කළ රුපියල් 3,000 දීමනාවත් සමඟ රුපියල් 8,000ක දීමනාවක් මෙම මස සිට රජයේ සේවකයන්ට ලැබෙන අතර වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රුපියල් 10,000  සම්පූර්ණ දිමනාව ලබන ජූලී මස සිට ක්‍රියාත්මක වනු ඇත.

කෙසේ නමුත් මෙම දීමනාව මූලික වැ‍ටුපට එකතු කිරීමක් මෙම චක්‍ර ලේඛය මඟින් සිදු කර නොමැත. නමුත් පසුගියදා ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසූවේ මෙය මූලික වැ‍ටුපට එකතු කරන බවය.

Last modified on Wednesday, 11 February 2015 16:29

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us