subash

subash

ආගමික හා සංස්කෘතික අර්ථයකින් ලිංග ඇදහීම අඩුවැඩි වශයෙන් ඇතැම් ආගම්වල දකින්නට ලැබෙයි. හින්දූන් විශ්වාස කරන අන්දමට ශිව දෙවියන් ධ්‍යාන ගතව සිටියදී එක් නිමේෂයක අතුරුදන් වීමෙන් පසුව එම ස්ථානයේ ශිව ලිංගය පහළ වී තිබේ.

ස්වාධින රූපවාහිනියේ විකාශනය අත්හිටවු "රිතු" ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම ස්වර්ණවාහිනි සවස 6 සිට 7 දක්වා සජිවිව විකාශනය වන මියුසික් හිටි වැඩසටහන මෙහෙයවන පියුමි හංසමාලි හට ඇබැද්දියක් සිදුව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත.

අද දින(14) කොළඹ ශ්‍රාවස්තිය ශාලාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් විසින් ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක් කාඩකප්පල් කිරීමට රාජපක්ෂ මන්වාදී මන්ත්‍රීවරු පිරිසක් විසින් කටයුතු කර ඇති බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 10 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව පළමු වරට කැඳවූ බවට මාධ්‍ය වාර්තා පළ වුවද සැබවින්ම සිදුව ඇත්තේ එදින උදැසන 7 ට පමණ එම දෙපාර්තමේන්තු නිළධාරීන් දුමින්ද සිල්වාගේ නිවසට ගොස් ඔහුව අත් අඩංගුවට ගැනීම බව වාර්තාවේ.

cowboy ගෙම්බෙක්

Published in අනං මනං
Saturday, 14 February 2015 14:37

cowboy චිත්‍රපටි දැකලා තියෙනවද? අර ලස්සන තොප්පියක් දාලා අශ්වයා පිටේ යන මිනිස්සු ඉන්නෙ.

නව රජය ගෙන යන දින සියයේ වැඩ පිළිවෙලට සහයෝගය ලබා දෙන බව ජගත් මහලේකම් බෑන්කි මුන් මහතා පවසයි. වගවීම සහ සංහිදියාව පිළිබඳ මුල්තැනක් ලබාදී කටයුතු කීරීමට සූදානම් බව ජගත් මහ ලේකම්වරයා පෙන්වා දේ.

පසුගිය දා නෙත් නාලිකාවේ බැලුම්ගල නම් වැඩසටහන මගින් වැලිකඩ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වාර්ථා වැඩසටහනක් විකාශය වූ අතර ඒ වැඩ සටහන මගින් ඔවුන් කියන්නට උත්සහ කළේ මේ රැදවියන් ඝාතනය පිටුපස සිටින්නේ සිංහල කොට් බවත්,එන්.ජී.ඕ නඩයක් බවත් මේ නිසා මෙය රටට එරෙහි කුමන්න්‍රණයක් වන බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද ආර් ද සිල්වා මහතාගේ වැඩිමහල් සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රෙනෝද සිල්වා මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය රජිව් විජේසිංහ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු සැලවේ.

Connet With Us