රජිව් විජේසිංහ ඉල්ලා අස්වෙයි?

Published in පුවත්
Saturday, 14 February 2015 11:31

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය රජිව් විජේසිංහ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු සැලවේ.

ඒ අනුව පසුගිය දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීය යුතු බව ඇතැම් පිරිස් විසින් බලකිරීමත් සමඟ කළකිරීමට පත්වීමෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් මහාචාර්යය රජිව් විජේසිංහ මහතා මහමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර හෂිම් මහතාටද දැනුම් දී ඇති බව ආරාංචි මාර්ග වලින් සඳහන් වෙයි.

අද දෙරණ

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us