රජිව් විජේසිංහ ඉල්ලා අස්වෙයි?

Published in පුවත්
Saturday, 14 February 2015 11:31

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය රජිව් විජේසිංහ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු සැලවේ.

ඒ අනුව පසුගිය දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීය යුතු බව ඇතැම් පිරිස් විසින් බලකිරීමත් සමඟ කළකිරීමට පත්වීමෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් මහාචාර්යය රජිව් විජේසිංහ මහතා මහමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය කබීර හෂිම් මහතාටද දැනුම් දී ඇති බව ආරාංචි මාර්ග වලින් සඳහන් වෙයි.

අද දෙරණ

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us