රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක්

Published in විදෙස්
Friday, 13 February 2015 10:12

පෙබරවාරි 15 දා සිට නැගෙනහිර යුක්‍රේනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරු නිවේදනය කර ඇත.

නැගෙනහිර යුක්‍රේන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා ගැනීමට රුසියාවේ සහ යුක්රේනයේ ජනාධිපතිවරුන් මෙන්ම ප්‍රංශ සහ ජර්මානු නායකයන්ද බෙලාරුස් හිදී රැස් වී තිබුණි.

මෙම කඩිනම් සාකච්ඡාව අවසානයේ රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ මූලික කාරණය පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි.

මීට පෙර ඇති කර ගත් සටන් විරාමය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.

යුක්රේන හමුදා සහ රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර නැගෙනහිර යුක්‍රේනයේ පවතින ගැටුම් නිසා මේ වන විට දහස් ගණනක් මරණයට පත් වී තිබේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us