රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක්

Published in විදෙස්
Friday, 13 February 2015 10:12

පෙබරවාරි 15 දා සිට නැගෙනහිර යුක්‍රේනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරු නිවේදනය කර ඇත.

නැගෙනහිර යුක්‍රේන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා ගැනීමට රුසියාවේ සහ යුක්රේනයේ ජනාධිපතිවරුන් මෙන්ම ප්‍රංශ සහ ජර්මානු නායකයන්ද බෙලාරුස් හිදී රැස් වී තිබුණි.

මෙම කඩිනම් සාකච්ඡාව අවසානයේ රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ මූලික කාරණය පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි.

මීට පෙර ඇති කර ගත් සටන් විරාමය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.

යුක්රේන හමුදා සහ රුසියානු හිතවාදී කැරලිකරුවන් අතර නැගෙනහිර යුක්‍රේනයේ පවතින ගැටුම් නිසා මේ වන විට දහස් ගණනක් මරණයට පත් වී තිබේ.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us