මහින්ද අගමැති කරන, දේශපාලන ආනාථයන්ගේ ‍රැළියට ශ්‍රීලනීපය නෑ

Published in පුවත්
Saturday, 14 February 2015 20:28

මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු දේශපාලන අනාථභාවයකට ලක්ව සිටින පිරිසක් විසින් එළැඹෙන 18 දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවන නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ මහතා සඳහන් කරයි.

කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේ එය සන්ධානයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකින් පැවැත්වෙන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවෙන බවත්ය.

එමෙන්ම පරාජිත ජනාධිපතිවරය නැවත අගමැති කිරීමේ උත්සාහයක් හෝ ඒ සඳහා ඉල්ලීමක් හෝ ශ්‍රිලනිපයට නැති බවත් ශ්‍රීලනීපයේ නායකයන් ‍රැසක්ම පසුගිය දින කිහිපයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයන් කිහිපයක් ලබා දී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us