ඉරාක සුන්නි නායකයා මරුට

Published in විදෙස්
Sunday, 15 February 2015 09:51

ඉරාකයේ සුන්නි නායක ෂෙයික් කාසිම් ස්වෙයිඩාන් අල් ජනාබි ඝාතනය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කර බැග්ඩෑඩ් නගරයේදී ප්‍රහාරය එල්ල කර ඇත.

සුන්නි නායකයා සමග ඔහුගේ බෑනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අල් ජනාබි ද මෝටර් රථයෙන් ගමන් කර තිබුණි.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන පිරිස මෝටර් රථය නවත්වා ෂෙයික් කාසිම්ට වෙඩි තබා ඔහුගේ බෑනා පැහැරගෙන ගොස් ඇති බව පැවසේ. ඔවුන්ගේ ආරක්ෂාවට සිටි පෞද්ගලික ආරක්ෂකයන් හයදෙනකුද වෙඩි තැබීමෙන් මියගොස් තිඛෙනවා.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us