ඉරාක සුන්නි නායකයා මරුට

Published in විදෙස්
Sunday, 15 February 2015 09:51

ඉරාකයේ සුන්නි නායක ෂෙයික් කාසිම් ස්වෙයිඩාන් අල් ජනාබි ඝාතනය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කර බැග්ඩෑඩ් නගරයේදී ප්‍රහාරය එල්ල කර ඇත.

සුන්නි නායකයා සමග ඔහුගේ බෑනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අල් ජනාබි ද මෝටර් රථයෙන් ගමන් කර තිබුණි.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන පිරිස මෝටර් රථය නවත්වා ෂෙයික් කාසිම්ට වෙඩි තබා ඔහුගේ බෑනා පැහැරගෙන ගොස් ඇති බව පැවසේ. ඔවුන්ගේ ආරක්ෂාවට සිටි පෞද්ගලික ආරක්ෂකයන් හයදෙනකුද වෙඩි තැබීමෙන් මියගොස් තිඛෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us