subash
Rio Carnival බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පැවැත්වෙන දැවැන්තම උත්සවයක්.
උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න! - නිර්මාල් රංජිත් දේවසිරි
ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමින් පසුගිය දා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.
සාමාන්‍යයෙන් අපිට නිතරම උපදෙස් ලැබෙන්නෙ ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා එළවළු පලතුරු ආහාරයට ගන්නා ලෙසයි. ඒ වට්ටෝරුට ඇල්කොහොල් වර්ග ඇතුලත් නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.
වැලිකඩ ඝාතනයේ මිනීමරුවන් නීතිය හමුවට ගෙන එනු! (video/photos)
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු 2012 වසරේ නොවැම්බර් 09 වනදා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඝාතනය කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට බලකරමින් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණි.
රාජපක්ෂලා සමෘද්ධිලාභීන්ගේ ගිණුමෙනුත් හොරාකාලා (audio)
ට්වයිලයිට් සාගා චිත්‍රපට මාලාව තුළින් සුපිරි තරුවක් බවට පත් වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සිනමා ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
නෙත් FM සමග කිසිදු සමතයක් නැහැ- ප්‍රශ්ණය අධිකරණයෙන් බේරා ගමු! ගෝ රයිට්
පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් අත්අඩංගුවට ගෙන මීනීමැරීමේ සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා යටතේ නඩු පවරා වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයකට භාජනය කර සාධාරණ නඩු විභාගයක් පවත්වන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේනතුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබියදී එකී පැමිණිල්ලේ ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි අකාරයේ ගුවන් විදුලි වැඩසටහනක් මෙකී නාලිකාව විසින් ප්‍රචාරය කිරීමට එරෙහිව බම්බලපිටිය පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථානගත වීමේ චෝදනාව මත එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
සමාජ මාධ්‍ය ඇසුරෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමකට අදාල වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී ඇත.
පසුගියදා අප විසින් හෙළිදරව් කළ පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට සිය කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසද උපදෙස් දී තිබුණද ඔහු ඒ ප්‍රතික්ෂේප කර ඇත.
