සමාජ මාධ්‍ය වකුගඩු ජාවාරමක තොරතුරු හෙළිවේ

Published in පුවත්
Tuesday, 17 February 2015 12:12

සමාජ මාධ්‍ය ඇසුරෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමකට අදාල වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී ඇත.

මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනෙක් ඊයේ (16දා) අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වූයේය. එම පුද්ගලයින් සිවු දෙනා අතර වෛද්‍යවරයෙක්ද වන බව වාර්තා වී ඇත. සැකකරුවන් හරහා මෙම ජාවාරමේ තොරතුරු හෙළිව තිබෙන බව ද හින්දු පුවත් සේවය සඳහන් කරයි.


වකුගඩුවක් පරිත්‍යාග කරන අයෙක්ට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී තිබෙන අතර වකුගඩුවක් අලෙවි කර ඇත්තේ ඉන්දීය රුපියල් මිලියන තුනකටය. වකුගඩුවක් පරිත්‍යාග කරන්නෙක්ට විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති නම් ඉන්දියානු රුපියල් ලක්ෂ තුනක් හිමිවේ.

වකුගඩු මාරු කිරීමට අදාළ ශල්‍යකර්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකකද සිදුව තිබෙන බව හින්දු පුවත් සේවය සඳහන් කරයි.

11503

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us