සමාජ මාධ්‍ය වකුගඩු ජාවාරමක තොරතුරු හෙළිවේ

Published in පුවත්
Tuesday, 17 February 2015 12:12

සමාජ මාධ්‍ය ඇසුරෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමකට අදාල වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී ඇත.

මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනෙක් ඊයේ (16දා) අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වූයේය. එම පුද්ගලයින් සිවු දෙනා අතර වෛද්‍යවරයෙක්ද වන බව වාර්තා වී ඇත. සැකකරුවන් හරහා මෙම ජාවාරමේ තොරතුරු හෙළිව තිබෙන බව ද හින්දු පුවත් සේවය සඳහන් කරයි.


වකුගඩුවක් පරිත්‍යාග කරන අයෙක්ට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී තිබෙන අතර වකුගඩුවක් අලෙවි කර ඇත්තේ ඉන්දීය රුපියල් මිලියන තුනකටය. වකුගඩුවක් පරිත්‍යාග කරන්නෙක්ට විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති නම් ඉන්දියානු රුපියල් ලක්ෂ තුනක් හිමිවේ.

වකුගඩු මාරු කිරීමට අදාළ ශල්‍යකර්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකකද සිදුව තිබෙන බව හින්දු පුවත් සේවය සඳහන් කරයි.

11503

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us