වැලිකඩ ඝාතනයේ මිනීමරුවන් නීතිය හමුවට ගෙන එනු! (video/photos)

Published in පුවත්
Tuesday, 17 February 2015 15:17

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු 2012 වසරේ නොවැම්බර් 09 වනදා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඝාතනය කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට බලකරමින් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණි.

එම විරෝධතාව සදහා මියගිය රැදවියන්ගේ ඥාතීන් ගේ එකමුතුව, පූජ්‍ය පක්ෂය, නීතීඥයන්, ජන මාධ්‍යෙව්දීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්,වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරිකයන්, කලාකරුවන් සහ පුරවැසියන් සහභාගීවූහ.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ අමාත්‍යවරයා විසින් පත්කර තිබෙන කම්ටුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහ මියගිය රැදවියන් ගේ ඥාතීන් විසින් තම සමීපතමයන් මරා දැමූ අපරාධකරුවන්ට අධිකරණ ක්‍රියාදාමයක් මගින් දඩුවම් ලබා දීමට බලකිරීමක් මේ තුළින් උද්ඝෝෂකයින් බලාපොරොත්තු වේ.

මෙහිදී අවස්ථාවට එක්වෙමින් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා සදහන් කළේ මේ පිළිබදව මසකට පෙර පරීක්ෂණ ආරම්භ කළ බවත් ඉදිරි මාස දෙකක් ඇතුළත පරීක්ෂණ අවසන් කර සැබෑ වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේ උද්ඝෝෂණ පවත්වා සමාජයට මේ පිළිබද පණිවිඩයක් ලබා දීම ඉදිරි කටයුතු සදහා තවත් සවියක් එක් කළ බවයි.

 

welikada 1

welikada 2

welikada 3

welikada 4

welikada 5

welikada 6

welikada 7

welikada 8

welikada 9

welikada 10

welikada 11

welikada 12

welikada 13

welikada 14

welikada 15

welikada 16

welikada 17

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

 

Last modified on Tuesday, 17 February 2015 15:41

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us