වැලිකඩ ඝාතනයේ මිනීමරුවන් නීතිය හමුවට ගෙන එනු! (video/photos)

Published in පුවත්
Tuesday, 17 February 2015 15:17

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු 2012 වසරේ නොවැම්බර් 09 වනදා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඝාතනය කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට බලකරමින් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණි.

එම විරෝධතාව සදහා මියගිය රැදවියන්ගේ ඥාතීන් ගේ එකමුතුව, පූජ්‍ය පක්ෂය, නීතීඥයන්, ජන මාධ්‍යෙව්දීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්,වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරිකයන්, කලාකරුවන් සහ පුරවැසියන් සහභාගීවූහ.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ අමාත්‍යවරයා විසින් පත්කර තිබෙන කම්ටුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහ මියගිය රැදවියන් ගේ ඥාතීන් විසින් තම සමීපතමයන් මරා දැමූ අපරාධකරුවන්ට අධිකරණ ක්‍රියාදාමයක් මගින් දඩුවම් ලබා දීමට බලකිරීමක් මේ තුළින් උද්ඝෝෂකයින් බලාපොරොත්තු වේ.

මෙහිදී අවස්ථාවට එක්වෙමින් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා සදහන් කළේ මේ පිළිබදව මසකට පෙර පරීක්ෂණ ආරම්භ කළ බවත් ඉදිරි මාස දෙකක් ඇතුළත පරීක්ෂණ අවසන් කර සැබෑ වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේ උද්ඝෝෂණ පවත්වා සමාජයට මේ පිළිබද පණිවිඩයක් ලබා දීම ඉදිරි කටයුතු සදහා තවත් සවියක් එක් කළ බවයි.

 

welikada 1

welikada 2

welikada 3

welikada 4

welikada 5

welikada 6

welikada 7

welikada 8

welikada 9

welikada 10

welikada 11

welikada 12

welikada 13

welikada 14

welikada 15

welikada 16

welikada 17

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

 

Last modified on Tuesday, 17 February 2015 15:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us