කොතලාවලට නොරැවටී සාධාරණය ඉටු කරන්න- නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය

Published in පුවත්
Monday, 16 February 2015 13:11

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මෛත්‍රී රජය යටතේ රාජපක්ෂ පාලනයට විවේචනය කරමින් නව රජය යටතේ ද ආරක්ෂාවීමට කිඹුල් කඳුළු හෙලන බව නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

සියුල දේපළ කොල්ල කෑවා, හිරේට දැම්මා, ව්‍යාපාර අඩපණ කළා යැයි පවසමින් තැම්පත්කරුවන්ගේ මුදල් ගෙවන්නට මාව නිදහස් කරන්න කියා කියන අතර තැන්පත්කරුවන්ගේ නඩු ඉල්ලා අස්කරගන්න යැයි පවසමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.

මෙලෙස නැවතත් කූට ලෙස ලලිත් කොතලාවල මහතා ආරක්ෂාවීමට දරන උත්සාහය ව්‍යර්ථ කර තමන්ට සාධාරණය ඉෂ්ට කරන මෙන් එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us