මධුමාධව ගෙන් රංජන්ට චෝදනා

Published in පුවත්
Monday, 16 February 2015 13:51

ඩුබායි හි පසුගිය 13 වැනිදා පැවැති සංගීත ප්‍රසංගයකට තමා සහභාගි කර නොගන්නා ලෙසට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම සංවිධායක මඩුල්ලට බලපෑම් කර තිබූ බව මධු මාධව අරවින්ද මහතා පවසයි.

ලංකාවේ ද කිසිම සංගීත ප්‍රසංගයකට සහභාගිවීමට ඉඩ ලබා නොදෙන බවට තර්ජනය කරමින් මේ වන විට විවිධ දුරකථන ඇමතුම් දිගින් දිගටම ලැබෙන බවද මධු මාධව ප්‍රකාශ කළේය.

තමාගේ ජීවියට අතනතුරක් කිරීමට යම් පිරිසකට වුවමනාවී තිබෙන බවත් මේ හේතුවෙන් දැනට මාසයක කාලයක් පුරා නිවසේ රැඳී නොසිටින බවද මධුමාධව අරවින්ද මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us