කොදෙව්වන් පරදා අයර්ලන්තයට පහසු ජයක්

Published in ක්‍රීඩා
Monday, 16 February 2015 12:57

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ අයර්ලන්තය අතර තරඟය මේ වන විට අවසන් වී ඇත.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කී‍්‍රඩකයින් නියමිත පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී ලකුණු 304ක් ලබා ගත්තා. ඔවුන්ගේ පළමු කඩුලූ 5ම බිඳ වැටුණේ ලකුණු 87ක් තුළයි. එහෙත් ලින්ඞ්ල් සීමන්ස් සහ ඩැරන් සැමී එක්ව කණ්ඩායම නැවත වරක් ශක්තිමක් ස්ථානයකට ඔසවා තැබුවා.

එ් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක සබඳතාවක් ගොඩනගා ගනිිමින්. ලින්ඞ්ල් සීමන්ස් පන්දු 84කදී ලකුණු 102ක් ලබා ගත්තා. ඩැරන් සැමී පන්දු 67කදී ලකුණු 89යි. අවසන් පන්දුවාර 5දී කොදෙව් කී‍්‍රඩකයින් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 64ක්.

අයර්ලන්තය වෙනුවෙන් ජොර්ජ් ඩොක්වෙල් ලකුණු 50කට කඩුළු 3ක් දවා ගත්තා. තරඟය පැවතුනේ නෙල්සෙන් හි සැක්ටෝන් ඕවල් කී‍්‍රඩාංගණයේදීයි. ලකුණු 305ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම කඩුළු හයක් දැවී ලකුණු 307ක් ලබා ජය ලැබීමට සමත්ව සිටිනවා.

හෙට පැවැත්වෙන්නේ නවසීලන්තය හා ස්කොට්ලන්තය අතර තරඟයයි.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us