උපුල් ජයසුරියට ජාත්‍යන්තර සම්මානයක්

Published in පුවත්
Monday, 16 February 2015 11:02

2015 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතියේ ආධිපත්‍ය සම්මානය ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය වී ඇත.

ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සමුළුවේදී ඔහුට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.

ලබන අපේ‍්‍රල් 13 වනදා එම සමුළුව පැවැත්වීමට සූදානම් කර තිබේ.

හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධ ගැටළුවේදී සහ නීතීයේ ස්වාධිපත්‍ය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය මෙම සම්මානය හිමි වීමට මුල්ව ඇති බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us