ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සමුළුවේදී ඔහුට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.
ලබන අපේ‍්‍රල් 13 වනදා එම සමුළුව පැවැත්වීමට සූදානම් කර තිබේ.
හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධ ගැටළුවේදී සහ නීතීයේ ස්වාධිපත්‍ය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය මෙම සම්මානය හිමි වීමට මුල්ව ඇති බව වාර්තාවේ.