ලබන 16 වැනිදාට යෙදෙන 27 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

දේශපාලන හා ජාතික නායකයන් හඳුන්වා දීමේදී එම නමට ඉදිරියෙන් ගෞරවාන්විත වදන් යොදන්නට යොමුවීම සම්ප්‍රදායකි. දේශපාලන ජන නායකයන්ට එවන් වදන් යෙදීම සුලබ වුවත් කලාකරුවකුට එවන් ගෞරවයක්‌ ලබාදීම විරල සිදුවීමකි. මා එසේ කියන්නේ ඔහුගේ නමට පෙර යොදන්නට ව සඳහන සුවිශේෂ වන්නක්‌ හෙයිනි. අද අප සිහිපත් කරන විජය කුමාරතුංග නම් වූ ඔහුගේ නමට ඉදිරියෙන මානව හිතවාදී යන්න බොහෝ විට යොදන්නට යොමු වූයේ ඔහු එවන් බුහුමනක්‌ ලබන්නට වාසනාවන්ත වූ මෙන්ම ඊට සියලු සුදුසුකම් සපුරාලූ උතුම් මිනිසකු, කලාකරුවකු හා ජනතාවාදී දේශපාලනඥයකු ද වූ හෙයිනි.

මෙරට යම් අපරාධකරුවකු එල්ලා මැරීමට විනිසුරුවරයකු ලබාදෙන අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර එම විනිසුරු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය සෘජුවම බන්ධනාගාර අධිකාරී වෙත පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරේ.

පෙබරවාරි 15 දා සිට නැගෙනහිර යුක්‍රේනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරු නිවේදනය කර ඇත.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට එම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ලලිත් කොතලාවල මහතා අදටත් පැවසුවද තැන්පත්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ආපසු ගෙවීමේ එම ක්‍රමවේදයට නිසි සහායක් නොදෙන බවට නීතිඥ දර්ශන කුරුප්පු මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ (12) පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය ඊයේ (12 දා) නවසීලන්තයේ ක්‍රයිස්‌චර්ඩ් හිදී නවසීලන්ත සංස්‌කෘතිකත්වය විදහා පාමින් විචිත්‍රවත් ලෙස පැවැත්වුණි.

කොළඹ නගරයේ මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගර (පෝට්‌ සිටි) ව්‍යාපෘතිය නතර කිරීමට රජය පියවර නොගතහොත් එය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් නතර කිරීමට කටයුතු කරන බවට සහතික වන්නේ යෑයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුගියදා මාධ්‍යට ප‍්‍රකාශ කලේ තම ස්වමියා වූ අමාත්‍ය ජෙයාරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතගේ මරණය සම්බන්ධයෙන් තම ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුනෙවූ බවත් මෙම ආණ්ඩුවෙන් ඒ පිළිඹද සාධාරණයක් ඉටු වෙතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.

මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ලක්ෂ 58 ක ඡන්ද ඔහු පෞද්ගලිකව ලැබූ ඒවා නොවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. “ඩේලි නිව්ස්” පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

රාජකීයෝ උපහාර ලබති

Published in පුවත්
Thursday, 12 February 2015 17:49

කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) උදෑසන පැවැත්විණ.

Connet With Us