News Items (18842)
මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යයට හෝ මාතර යුගයේ සාහිත්‍යයට හෝ පේරාදෙණි සාහිත්‍යයට හෝ අයත් වැකියක් නොව ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකියකි. මේ කතාව ඇත්තය. මෙය ඇත්තක් වූවත් එය කෙල්ලන් නොඑසේනම් ගැහැනු ළමයින්ගේ නුගුණයක් වශයෙන් හැඳින්වීමට මම ඉදිරිපත් නොවෙන්නෙමි. ඒ වෙනුවට එය ‘කෙල්ලන්ගේ’ හොඳ ලක්ෂණයක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. එනම් ගස්වල සල්ලි තියෙනවා නම් වඳුරන්ටත් ආදරේ වීම ගැහැනු ළමයින්ගේ හොඳ ලක්ෂණයකි.
යථාර්ථය මෛත්‍රීපාල සිරිසේන. මායාව මහින්ද රාජපක්ෂ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා සමඟ කළ සාකච්ඡවකි
මහින්ද අගමැති කරන, දේශපාලන ආනාථයන්ගේ රැළියට ශ්‍රීලනීපය නෑ
මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු දේශපාලන අනාථභාවයකට ලක්ව සිටින පිරිසක් විසින් එළැඹෙන 18 දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවන නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ මහතා සඳහන් කරයි.
කැටගොඩ අස්වුණොත් ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුන ලැබෙනවා - මැකො
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වන්නේ නම් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එම පාර්ලිමේන්තු අසුන ලබා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.
පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ වෙනස් වූ මානව හිමිකම් වාතාවරණයක් පැවැත්වීම වැදගත් හා විශිෂ්ඨ කරුණක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ අැමරිකානු තානාපතිනී සැමැන්තා පවර් පවසයි.
ආගමික හා සංස්කෘතික අර්ථයකින් ලිංග ඇදහීම අඩුවැඩි වශයෙන් ඇතැම් ආගම්වල දකින්නට ලැබෙයි. හින්දූන් විශ්වාස කරන අන්දමට ශිව දෙවියන් ධ්‍යාන ගතව සිටියදී එක් නිමේෂයක අතුරුදන් වීමෙන් පසුව එම ස්ථානයේ ශිව ලිංගය පහළ වී තිබේ.
ස්වාධින රූපවාහිනියේ විකාශනය අත්හිටවු "රිතු" ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම ස්වර්ණවාහිනි සවස 6 සිට 7 දක්වා සජිවිව විකාශනය වන මියුසික් හිටි වැඩසටහන මෙහෙයවන පියුමි හංසමාලි හට ඇබැද්දියක් සිදුව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත.
පක්ෂයද ? මහින්දද ? පළාත් සභා මන්ත්‍රීවරු කාලගෝට්ටියක(audio)
අද දින(14) කොළඹ ශ්‍රාවස්තිය ශාලාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් විසින් ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක් කාඩකප්පල් කිරීමට රාජපක්ෂ මන්වාදී මන්ත්‍රීවරු පිරිසක් විසින් කටයුතු කර ඇති බව වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 10 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව පළමු වරට කැඳවූ බවට මාධ්‍ය වාර්තා පළ වුවද සැබවින්ම සිදුව ඇත්තේ එදින උදැසන 7 ට පමණ එම දෙපාර්තමේන්තු නිළධාරීන් දුමින්ද සිල්වාගේ නිවසට ගොස් ඔහුව අත් අඩංගුවට ගැනීම බව වාර්තාවේ.
