අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්පාප් වහන්සේගේ මෙරට සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් ලබාදුන් පරිත්‍යාග මුදල නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට උන්වහන්සේ තීරණය කර තිබේ.

සුළඟ සමඟ මිතුරු වෙන්න
රතු මල් ගස යටට එන්න
සුළගේ විසිරුණු මල් පෙති
හෙමින් සැරේ ඇහිඳ ගන්න
මල් පෙත්තක ඔබෙයි මගෙයි
ලෙන්ගතුකම ගැන ලියන්න........

ඩුබායි හි පසුගිය 13 වැනිදා පැවැති සංගීත ප්‍රසංගයකට තමා සහභාගි කර නොගන්නා ලෙසට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම සංවිධායක මඩුල්ලට බලපෑම් කර තිබූ බව මධු මාධව අරවින්ද මහතා පවසයි.

පහුගිය දවස් ටිකේ වැලන්ටයින් නිසාම අපි ආදරේ ගැන විවිධ විදියට කතා කළා. අපිට ආදරේ මතක් උනා.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මෛත්‍රී රජය යටතේ රාජපක්ෂ පාලනයට විවේචනය කරමින් නව රජය යටතේ ද ආරක්ෂාවීමට කිඹුල් කඳුළු හෙලන බව නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ අයර්ලන්තය අතර තරඟය මේ වන විට අවසන් වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදි අගමැති අපේක්ෂකයා ලෙස කිසිදු පක්ෂයකින් හෝ සන්ධනයකින් ඉදිරිපත් වන්නේ නැතැයි එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

2017 ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් සමු ගන්නා බව සුපිරි කෙටි දුර ධාවක ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් පවසයි.

සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජෝන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි පෙන්නුම් කරමින්, කාටූන් සිතුවම් පෙළක් මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

Connet With Us