යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා කාලය මේ මස 21 වැනිදායින් අවසන්වීම නියමිතය. ඔහු විශ්‍රාම යාමෙන් පසු හිස්වන යුද හමුදාපති තනතුර සඳහා මේජර් ජනරාල් ජේ.සී. රඹුක්පොත මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

‘‘ජුදාස්...

පාවා දෙන්න

පුළුවන් ද

රිදී තිහකට ජේසුව??

‘‘ගාණ ටිකක්

වැඩි කරන්න...

සලකා බලන්නම්

එතකොට...’’

UNP ය පරදවන්න වම වෙනම

Published in පුවත්
Tuesday, 17 February 2015 10:35

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කැර ගනිමින් 'යූ.ඇන්.පී. ය පරදවමු ප්‍රගතිශීලී මඟ ගොඩනගමු' මැයෙන් ගාල්ල නගර ශාලාවේදී සම්මන්ත්‍රණයක් 26 වැනි දින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය ඒකාබද්ධව සංවිධානය කැර ඇත.

Dushyanth's party

Tuesday, 17 February 2015 10:30

සන්තුෂ් වීරමන්ගේ සොහොයුරා වන  දුෂ්ශන්ත් වීරමන් නව පරපුරේ ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙසද ජනාදරයට පත්වූවෙක්. මේ වන විට ඔහු කළා ක්ෂේත්‍රයට අවතීර්ණ වී වසර 10 ක් සම්පූර්ණ කර ඇත.එම සතුට සැමරීම සදහා ඔහු සිය හිතමිතුරන් සහ සමීපතමයන් සමගින් එක්ව ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූයේය.මේ ඒ සොදුරු අවස්ථාව වේ දසුන් කිහිපයකි

Photo Credit - Gayani Batz Media Crew

DNP- 1

DNP- 2

DNP- 3

DNP- 4

DNP- 5

DNP- 6

DNP- 7

DNP- 8

DNP- 9

DNP- 11

DNP- 12

DNP- 13

DNP- 14

DNP- 15

DNP- 17

DNP- 18

DNP- 19

DNP- 20

DNP- 22

DNP- 23

DNP- 24

DNP- 25

DNP- 26

DNP- 27

DNP- 28

DNP- 29

 

බුධ, සිකුරු, අඟහරු සහ සෙනසුරු යන ග්‍රහයන් සිව්දෙන පසුගිය වසර අවසානයේදී සූර්යයා සමග බොහෝ ළංව පිහිටා තිබීමෙන්, අප රටේ පමණක්‌ නොව මුළු ලොව පුරාම කාලගුණ පෙරළියක්‌ සිදු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කැර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියක් සඳහන් ‍කළේය.

බාල වර්ගයේ ඩීසල් මෙට්‍රික්‌ ටොන් තිස්‌දහසක්‌ රැගත් නෞකාවක්‌ කොළඹ වරායට ළඟාවී තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකා රජයට එකඟ වී ඇත.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරුගම්බේ වෙරළෙහි ඉදිකර ඇති, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 54 ක් පිළිබඳ හෙළිදරවු කළේය. මෙම නිවාඩු නිකේතන ඉදිකිරීම පිටුපස තවත් කතාන්තරයක් තිබේ.

ආගමික ප‍්‍රචණ්ඩත්වය ඇතිකිරීම වෙනුවෙන් ජාතිවාදී සංවිධානවලට මිලියන ගනනින් මුදල් ලබාදීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර ඇති බව අසාද් සාලි මහතා පවසයි.

ඒ අනුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් නායකත්වය දරන රාවණා බලය සංවිධානයට රුපියල් මිලියන දෙකහාමාරක් ලබාදී ඇත. එම ගනුදෙනුව බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියා වන චන්ද‍්‍රා වාකිෂ්ඨ හරහා ලබාදී ඇති බවත් ඔහු කියා සිටියේය.

Connet With Us