News Items (18842)
නිරෝගීව ජීවත් වෙන්න පිරිසිඳුකමත් ගොඩක් වැදගත්. ඒ අපිරිසුදුකම බොහෝ ලෙඩ රෝගවලට හේතුවෙන නිසා.
කඹ ඇදිල්ලෙන් පසුව ක්‍රිෂාන්ත ද සිල්වා යුධ හමුදාපති ධුරයට
යුද හමුදාපති තනතුර සඳහා පත්කරන්නේ කවරෙකුද යන්න පිළිබදව පසුගිය දිනවල මහත් අාන්දෝලනයක් පැවතුනි. ඒ සදහා කිහිපදෙනෙකුගේම නම් ද යෝජනාවී තිබුණි. නමුත් අවසානයේ එහාට මෙහාට ඇදෙමින් තිබූ හමුදාපති ධුරයට කෙනෙකු තෝරාපත් කර ගෙන ඇත.ඒ අනුව මෙම කඹ ඇදිල්ල අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.
දින 50 යි, ඒත් හොරු නිදැල්ලේ, මේකද යහපාලනේ - ජවිපෙ
"මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ.
දූෂණ හා අල්ලස් චෝදනා එල්ලවූ ඉහළ පෙලේ දේශපාලකයන් 61 දෙනෙකු ගැන පැමිණිළි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බව එම කොමිසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
Photography - Deepal Gomes
Talent - Nuwangi Bandara
Edit & Creation - Sanjeewa Vidanagamage









විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය උත්සහ කළ බව එම සිසුන් පවසති.
රංග මදිරා (පළමු පියවර- ‘වැලන්ටයින් ඉවර නෑ’)
සාහිත්‍යය සහ සිනමාව මූලිකකොට ගනිමින් සාහිත මධු සාදය සහ සිනමා මධු ලෝලය නම් වූ වැඩසටහන් ඉදිරිපත් කළ සංස්කෘතික විමුක්ති ගිවසුම සංවිධානයේ අලූත්ම ප‍්‍රයත්නය වන්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳව කරන රසික - සහෘද මහජන සම්භාෂණයේ ‘රංග මදිරා’ ය.
පරිසරයත් හරියට මනුස්සයෙක් වගේ. කාලෙන් කාලෙට එක එක වෙස් ගන්නවා.
19 සංශෝධනයෙන් මෛත්‍රීපාලටත් විධායක බලතල කිහිපයක් ඉතුරු කරයි
යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිධුරයේ විධායක බලතල අහෝසි කෙරුණද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනතා ඡන්දයෙන් පත්වූයේ විධායක ජනාධිපතිවරයකු ලෙස බැවින් ඔහුගේ ධුරකාලයට පමණක් සීමාවන පරිදී විධායක බලතල කිහිපයක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබේ.
ලෝරන්ස්‌ගේ මනමාලී ප්‍රවීණයන් සිව් දෙනෙකුට උපහාර පුදකරනවා - සුජීව ප්‍රියාල්
"ලෝරන්ස්‌ගේ මනමාලි" වේදිකාවට නැවුම් වෙනසක් ගෙන එන නාට්‍යයක්. මාස හයක් ගත වෙද්දී දර්ශන වාර පනහක් නිමා කළ "ලෝරන්ස්‌ගේ මනමාලි" මෙම සඳුදා (23 දා) තවත් අලුත් වෙනසක් වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයට එක් කිරීමට සූදානම්. මොකක්‌ද මේ වෙනස? ඒ පිළිබඳ "ලෝරන්ස්‌ගේ මනමාලි" අධ්‍යක්‍ෂ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ සමග කළ කෙටි පිළිසඳරකි මේ.
