මහින්ද එන්න පෙර තවවරක් හිතා බැලුවොත් හොඳයි - ඩග්ලස්

Published in පුවත්
Friday, 20 February 2015 11:21
මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට එන්න පෙර ඒ ගැන තවත්වරක් සිතා බැලිය යුතු බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා  පවසයි. 
 
'මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කරන්න හෝ මතයක් දැරීමේ අයිතියට කාටවත් විරුද්ධ එන්න බෑ. වෙනස් මත දැරීමේට ඉඩක් තිබිය යුතුයි. දේශපාලන ගතිකයන් ස්ථාවර නෑ ඒවා කාලනුරූපව වෙනස් වෙනවා.
 
දකුණේ දේශපාලන නායකන් තේරීම අපේ වගකීමක් නෙවෙයි. එය දකුණේ ජනතාව හා දේශපාලනඥයන් කළ යුතු දෙයක්. ඔවුන් ‍තෝරන නායකයා කවරෙක් වුවත්, ඔහු සමඟ සංහිඳියාව වෙනුවෙන් ගනුදෙනු කිරීම අපේ අරමුනයි. 
 
නමුත් එහෙම පුද්ගලබද්ධ දේශපාලනයක් කරන්න ගියොත් එයින් ජාතික ඒකාබද්ධතාවයට හනියක් වෙනවා. 
 
 මහින්ද රාජපක්ෂ උතුර ගැන තීරණ ගත්තේ එහි ජනතාවගෙන්  හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් අහලා නෙවෙයි. එතුම වටා සිටිය කොළඹ දේශපාලකයන්ගේ මතය අනුවයි. '

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us