සීතලට ගුලිවූ නයගරා

Published in අනං මනං
Friday, 20 February 2015 12:00

පරිසරයත් හරියට මනුස්සයෙක් වගේ.  කාලෙන් කාලෙට එක එක වෙස් ගන්නවා.

හැබැයි ඉතින් ඒ වෙනස මවන්නෙත් අමුතුම සුන්දරත්වයක්. මේ නයගරා දිය ඇල්ල. වෙනදා බොහොම සුන්දරව කඩා  හැලෙන දිය අල්ල දැන් ගල් වෙලා.

මේ දවස් වල නයගරා දිය ඇල්ල ආශ්‍රිතව පවතින අධික සීතල තමයි මේකට හේතුව. ඒත් සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ.

naigara1

naigara2

naigara3

naigara4

naigara5

naigara6

naigara7

naigara8

Connet With Us