ලෝක කුසලාන සමාරම්භක උළෙලේ ඡායාරූප

Published in පුවත්
Friday, 13 February 2015 09:01

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය ඊයේ (12 දා) නවසීලන්තයේ ක්‍රයිස්‌චර්ඩ් හිදී නවසීලන්ත සංස්‌කෘතිකත්වය විදහා පාමින් විචිත්‍රවත් ලෙස පැවැත්වුණි.

අදාළ අවස්‌ථාව ලෝක කුසලාන නියෝජනය කරන කණ්‌ඩායම් සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ සිම්බාබ්වේ කණ්‌ඩායම මැදි කර ගනිමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ජෝන් කේ මහතා අදහස්‌ දැක්‌වූ අයුරු සහ සමාරම්භක උළෙලේ අවස්‌ථා කිහිපයක්‌ ඡායාරූපයේ දැක්‌වේ...

ඡායාරූප ඩේලි මේල්

WorldCup1WorldCup2WorldCup3WorldCup4WorldCup5WorldCup6WorldCup7WorldCup8WorldCup9WorldCup10WorldCup11WorldCup12WorldCup13WorldCup14WorldCup15WorldCup16WorldCup17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us